අනුවිජ්ජක
anuvijjaka
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. නඩු විසඳන්නා; පරීක්ෂකයා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. විසඳන්නා, විනිශ්චය කරන්නා, පරීක්ෂා කරන්නා. (පි. 71)
Digital Pāḷi Dictionary
- anuvijjaka masc [anu + vijja +]
anuvijjaka
පු. නඩු විසඳන්නා; පරීක්ෂකයා.
පු. විසඳන්නා, විනිශ්චය කරන්නා, පරීක්ෂා කරන්නා. (පි. 71)