අනුවිතක්කෙති
anuvitakketi
බුද්ධදත්ත පාලි අකාරාදිය
(අනු+වි+තක්ක+ණෙ) නැවත කල්පනා කරයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (අනු+වි+තක්ක √ චු. විතක්කනෙ, විතර්කණයෙහි +නෙ+ති) අනුවිතර්කණය කරයි, සිතයි. (පි. 72)
Digital Pāḷi Dictionary
- anuvitakketi pr ponders (over); reflects (on); rethinks; reconsiders [anu + vi + takke + ti]