අනුවිජ්ඣති

anuvijjhati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(අනු+විධ+ය) අවබෝධ කරයි; විදී.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (අනු+විධ. √ දි. වෙධනෙ, විදීමෙහි, ධ=ජ්ඣ+ති) විදියි. (පි. 72)

Digital Pāḷi Dictionary