අනුසාසන
anusāsana
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. අවවාද කිරීම.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. අනුශාසනා කිරීම, නැවත නැවත අවවාද දීම. (පි. 73)
Digital Pāḷi Dictionary
- anusāsana 1 nt commanding; giving orders [anu + √sās + ana]
- anusāsana 2 nt advising; instructing [anu + √sās + ana]
- anusāsana 3 nt administration; management; organization [anu + √sās + ana]
- anusāsana 4 nt religion; monastic order; religious group [anu + √sās + ana]