අපචායන

apacāyana

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. ගෞරවකිරීම; පිදීම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. පිදීම, යාගය, දීම. වයස හා ගුණයෙන් යුත් වැඩ සිටි අය දැක ලාභාපෙක්ෂා ආදියක් නැතිව පිරිසිදු සිතින් හුනස්නෙන් නැගිටිම් ආදියෙන් බහුමාන කිරීම. (පි. 79)

Digital Pāḷi Dictionary