අපරිපක්ක
aparipakka
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. නො ඉදුණු; නො පැසුණු.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. නුමුහුකළ, නොපැසුණු, නොම ඉදුනු. (පි. 81)
Digital Pāḷi Dictionary
- aparipakka 1 pp undigested; unassimilated [na > a + pari + √pac > pak + ta]
- aparipakka 2 pp unripened; not matured; not developed [na > a + pari + √pac > pak + ta]