අපසක්කති

apasakkati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(අප+සක්ක+අ) ඉවත් වේ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (අප+සක්ක √ භු. ගමනෙ, යාමෙහි +ති) ඉවත්ව යෙයි, බැහැර යෙයි. (පි. 82)

Digital Pāḷi Dictionary