අප්පටිසන්ධි

appaṭisandhi

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ප්‍රතිසන්ධි රහිතබව; නැවත ඉපදීමක් නැතිබව.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. සන්ධිවීම් රහිත, ප්‍රතිසන්ධිරහිත, පිළිසඳ නැති. (පි. 77)

Digital Pāḷi Dictionary