අපාන

apāna

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. මල මාර්ගයෙන් පිට වන වාතය; ගුද වායුව.
2. නා.ප්‍ර. මල මාර්ගය; ගුදය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. ප්‍රශ්වාසය, නාසිකාවෙන් පිටවෙන වාතය. ‘ආනාපාන’ බලනු. (පි. 82)

Digital Pāḷi Dictionary