අපාරුත

apāruta

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. නො පෙරවූ; නො වැසූ; විවෘත වූ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. නොපොරවනලද, නොවසනලද, නොපියනලද - “අපාරුතා තෙසං අමතස්ස ද්වාරා යෙ සොතවන්තො පමුඤ්චන්තු සද්ධං” (පි. 83)

Digital Pāḷi Dictionary