අපෙක්ඛති

apekkhati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(අප+ඉක්ඛ+(අ)) බලාපොරොත්තු වේ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (අපි+ඉක්ඛ. √ භු. දස්සනෙ, දැකීමෙහි +ති) අපේක්ෂා කෙරෙයි, බලයි, බලාපොරොත්තුවෙයි. (පි. 83)

Digital Pāḷi Dictionary