අබ්බගාතසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(කථා.) වි. කොර; අබලන් අත් පා ඇති.අක්ෂර වින්යාස ශබ්දකෝෂයවි. අත් පා කැඩී බිඳී ගිය (සං. අභ්යාඝාත)සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 140 අක්ෂර වින්යාස ශබ්දකෝෂය – 20 ← අබ්බ අබ්බගාතයා →