අබ්බ

abba

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. තලාතු මිනිරන්; මිනිරන්.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ භු. ගමනෙ, යාමෙහි, අබ්බති, යෙයි, ගමන් කෙරෙයි.
√ භු. පීළායං, පෙළීමෙහි, අබ්බති, පෙළයි.
√ භු. ගුම්බනෙ, ගෙතීමෙහි, මුවහ කිරීමෙහි අබ්බති, ගොතයි, මුවහ කරයි.
පු. අශ්වයා. (පි. 84)