අබ්භුජ්ජලන
abbhujjalana
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. (අභි+උ+ජලන) දිලිසීම, බැබලීම, ප්රභාවත් වීම, මන්ත්ර පිරුවා මුඛයෙන් ගිනිදැල් පිට කිරීම, මුඛයෙන් ගිනිදැල් පිට කිරීම. (පි. 85)
Digital Pāḷi Dictionary
- abbhujjalana nt igniting spontaneously; (comm) breathing fire [abhi > abhy > abbh + ud + √jal + ana]