අබ්භුට්ඨාති
abbhuṭṭhāti
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (අභි+උ+ඨා √ භු. ගතිතිවුත්තියං, ගමන් නැවැත්මෙහි +ති) නැගී සිටියි, කුසීතභාවයෙන් හෝ නින්දෙන් නැගී සිටියි. (පි. 85)