අබ්භොකාස

abbhokāsa

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. එළිමහන් තැන.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. (අභි+අව+කස. √ භු. විලෙඛනෙ, ඉරි ඇඳීමෙහි) අභ්‍යවකාශය, නොවැසුනු ස්ථානය, එළිමහන්තැන. (පි. 86)

Digital Pāḷi Dictionary