අබා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[අ + බා]
1. නා.ප්‍ර. අභය; බිය රහිත බව; නිර්භය භාවය.
2. නා.ප්‍ර. නිර්වාණය.
3. නා.ප්‍ර. ඇතැම් සිංහල රජවරුන්ගේ අභිෂේක නාමයෙන් කොටසක්.
4. නා.ප්‍ර. අභාග්‍යය; අවාසනාව.