අභාව

abhāva

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. නො වීම; විනාශය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. නොවීම, විනාශය, අවිද්‍යමානබව, නොඉපදීම, තර්කශාස්ත්‍රයෙහි දැක්වෙන ප්‍රාගභාව, ප්‍රද්ධවංසාභාව, අත්ත්‍යන්තාභාව, අන්‍යොන්න්‍යාභාව යන චතුර්විධ අභාවය. ද්‍රව්‍යාදි සප්ත පදාර්ත්ථයන්ගෙන් සත්වැනිවූ අභාවය. (පි. 87)

Digital Pāḷi Dictionary