අභිකඞ්ඛති

abhikaṅkhati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(අභි+කඛි+ංඅ) කැමති වේ; බලාපොරොත්තු වේ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (අභි+කඞ්ඛ. √ භු. ඉච්ඡායං කැමැත්තෙහි +ති) කැමති වෙයි, රුචි කෙරෙයි, ආශා කෙරෙයි. (පි. 88)

Digital Pāḷi Dictionary