අභිජ්ඣාකායගන්ථ

abhijjhākāyagantha

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. අභිද්ධ්‍යාකාය ග්‍රන්ථය. (ගන්ථෙන්ති වෙඨයන්තීති ගන්ථා; නාමකායෙන රූපකායං, පච්චුප්පන්නකායෙනවා ආගාමිකායං ගන්ථෙති දුප්පමුඤ්චං වෙඨයතීති කාය ගන්ථො අභිජ්ඣා එව කායගන්ථො අභිජ්ඣා කායගන්ථො. නාමකායය හා රූපකායයද වර්‍තමානකායය හා අනාගතකායයද නොමිදිය හැකි සේ වෙළන හෙයින් අභිද්ධ්‍යාවම අභිද්ධ්‍යාකායග්‍රන්ථ නම් වේ.) (පි. 88)

Digital Pāḷi Dictionary