අභිජ්ඣා
abhijjhā
බුද්ධදත්ත පාලි අකාරාදිය
ඉ. දැඩි ලෝභය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ඉ. අභිධ්යාව, විෂමලෝභය, තෘෂ්ණාව අභිජ්ඣායතීති=අභිජ්ඣා. අනුන්ගේ වස්තුව කෙරෙහි පවත්නා තෘෂ්ණාව. (පි. 88)
Digital Pāḷi Dictionary
- abhijjhā fem wishing; wanting; covetousness; greed [abhi + √jhā + ā]