අභිජානාති
abhijānāti
බුද්ධදත්ත පාලි අකාරාදිය
(අභි+ඤා+ණා) මනා සේ දනී; සිහිපත් කරයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (අභි+ඤා. √ කි. අවබොධෙ. අවබොධ කිරීමෙහි, ඤා=ජා+නා+ති) දනී, මනාව දනී. (පි. 89)
Digital Pāḷi Dictionary
- abhijānāti 1 pr experiences; suffers [abhi + jānā + ti]
- abhijānāti 2 pr directly knows; understands experientially; knows for oneself [abhi + jānā + ti]
- abhijānāti 3 pr is aware; is conscious (of) [abhi + jānā + ti]
- abhijānāti 4 pr clearly remembers; accurately recalls [abhi + jānā + ti]