අභින්නාර්ථය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[අභින්න + අර්ථය]
නා. (අලං.) පුනරුක්තිය; දශ වැදෑරුම් කාව්‍යදෝෂ අතරින් එකක්.