අභිනිබ්බුතිabhinibbutiබුද්ධදත්ත පාලි අකාරාදියඉ. නිවීම; පිරිනිවීම; සැනසීම.සුමඞ්ගල පාලි ශබ්දකෝෂයඉ. (අභි+නි+වුති) තෘෂ්ණාවෙන් නික්ම යාම, නිවන. (පි. 91)බුද්ධදත්ත පාලි අකාරාදිය – 67 සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 117 ← අභිනිබ්බුතත්ත අභිනිබ්භිජ්ජ →