අභිනිවෙස
abhinivesa
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. ආශා කිරීම; ඇලීම; පිහිටුවීම.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. ඇතුළත් වීම, ප්රවේශය. (පි. 91)
Digital Pāḷi Dictionary
- abhinivesa 1 masc adherence; being attached (to); sticking (to); insistence; fixation [abhi + ni + √vis > ves + *a]
- abhinivesa 2 masc [abhi + ni + √vis > ves + *a]
- abhinivesa 3 masc [abhi + ni + √vis > ves + *a]