අභිනිසීදති
abhinisīdati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(අභි+නි+සද+අ) සමීපයෙහි හිඳී.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (අභි+නි+සද. √ භු. ගත්යව සාදනෙ, ගමන් වැළැක්මෙහි +ති) ගමන් වළක්වයි, හිඳියි, ඉඳියි. (පි. 91)
Digital Pāḷi Dictionary
- abhinisīdati 1 pr sits down hard; sits heavily; sits forcibly (on) [abhi + ni + sīda + ti]
- abhinisīdati 2 pr sits down close (to); sits near [abhi + ni + sīda + ti]