අභිනීත

abhinīta

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. ළඟට පමුණුවන ලද; ඉදිරියට පැමිණ වූ.
2. වි. සරසන ලද; සැරසූ.
3. වි. සුදුසු.
4. වි. කරුණාවන්ත.
5. වි. හික්මවූ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. එළවන ලද, පමුණුවන ලද. (පි. 91)

Digital Pāḷi Dictionary