අභිනීහරති
abhinīharati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(අභි+නී+හර+අ) ඉදිරියට ගෙනේ; ප්රාර්ථනා කරයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (අභි+නි+හර. √ භු. හරණෙ, හැරීමෙහි +ති) ප්රාර්ථනා කරයි, බැහැර කරයි, එළවයි, පිහිටුවයි. (පි. 91)
Digital Pāḷi Dictionary
- abhinīharati 1 pr completely removes; entirely takes out [abhi + nī + hara + ti]
- abhinīharati 2 pr directs; aims; steers; resolves [abhi + nī + hara + ti]