අභිනීහාර

abhinīhāra

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. ඉදිරියට ගෙන ඒම; ප්‍රාර්ථනාව.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. ප්‍රාර්ථනාව, ප්‍රණීධිය. “අභිනිහාරෙති මූලප්පණිධානස්සෙතං අධිවචනං,” අභිනීහාර යනු මුලප්‍රණිධියට නමකි, බුදුවීම පිණිස සිත දැඩි කොට ගෙන බුදුවියරණ නොලබා මෙයින් නොනැගිටින්නෙමියි අධිෂ්ඨාන කොට සයනය කිරීම. (පි. 91)

Digital Pāḷi Dictionary