අභිපාලෙති

abhipāleti

බුද්ධදත්ත පාලි අකාරාදිය

(අභි+පාල+ණෙ) පාලනය කරයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (අභි+පාල. √ චු. රක්ඛණෙ, රැකීමෙහි +ණෙ+ති) පාලනය කරයි, ආරක්ෂා කරයි. (පි. 92)

Digital Pāḷi Dictionary