අභිපීළෙති

abhipīḷeti

බුද්ධදත්ත පාලි අකාරාදිය

(අභි+පීළ+ණෙ) අධිකසේ පෙළයි; මිරිකයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (අභි+පීළ √ චු. පීඩනෙ, පෙළීමෙහි +ණෙ+ති) පෙළයි, පීඩා කරයි. (පි. 92)

Digital Pāḷi Dictionary