අභිමද්දති

abhimaddati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(අභි+මද්ද+අ) මඩියි; මිරිකයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (අභි+මද. √ භු. මද්දනෙ, මැඩීමෙහි +ති) මඩියි, මිරිකයි, පොඩි කරයි. (පි. 92)

Digital Pāḷi Dictionary