අමකරසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය[අම + අකර]1. වි. අමෘතය වැනි; අමෘතාකාර වූ; ඉතා මිහිරි; සුමධුර.2. වි. කිරිමුහුද.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 151 ← අමංගල අමකස →