අමනුෂ්‍යෝපද්‍රවය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[අමනුෂ්‍ය + උපද්‍රවය]
නා. යක්ෂ, භූත, ප්‍රේතාදි අමනුෂ්‍යයන්ගෙන් වන පීඩාව.