අම්බ

amba

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. අඹ ගස.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ භු. සද්දෙ, අස්සාදෙ, තායනෙ; ශබ්දයෙහි, ආස්වාදයෙහි, රැකීමෙහි. අම්බති.
පු. අඹ, අඹගස. (පි. 97)

Digital Pāḷi Dictionary