අම්බපාන
ambapāna
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. අඹ පානය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. අඹපැන, පැසුණු අඹ මිරිකා පානය කිරීමට සුදුසු පරිදි කොටා ගත් අඹ යුස. (පි. 97)
Digital Pāḷi Dictionary
- ambapāna nt
ambapāna
න. අඹ පානය.
න. අඹපැන, පැසුණු අඹ මිරිකා පානය කිරීමට සුදුසු පරිදි කොටා ගත් අඹ යුස. (පි. 97)