අරුකාය
arukāya
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. කුණුකය; වණ සමූහය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. ව්රණයන්ගෙන් යුත් ශරීරය, ව්රණසමූහය.
“පස්සචිත්තකතං බිම්බං - අරුකායං සමුස්සිතං, ආතුරං බහුසංකප්පං - යස්ස නත්ථි ධුවං ඨිති” (පි. 101)
Digital Pāḷi Dictionary
- arukāya masc collection of wounds; mass of sores [aru + kāya]