අරූපභව

arūpabhava

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. රූපයක් නැතිව සිත පමණක් පවත්නා ලෝකය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. අරූපධාතුව, අරූපලෝකය, අරූතලය. (පි. 102)

Digital Pāḷi Dictionary