අරූපලොක
arūpaloka
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. රූපයක් නැතිව සිත පමණක් පවත්නා ලෝකය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. අරූපභවය, ආකාසානඤ්වායතනය, විඤ්ඤාණඤ්වායතනය, ආකිඤ්වඤ්ඤායතනය, නෙවසඤ්ඤානාසඤ්ඤායතනය යන රූපය නැතිව සිත පමණක් පවතින බඹලෝ සතර. (පි. 102)
Digital Pāḷi Dictionary
- arūpaloka masc