අරූපාවචර
arūpāvacara
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. අරූප භවයට පමුණුවන; එයට අයත්.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. (අරූප+අවචර), අරූපලෝකය, න. අරූප ලෝකයන්හි ප්රතිසන්ධි වශයෙන් හැසිරෙණ සිත. (පි. 102)
Digital Pāḷi Dictionary
- arūpāvacara adj related to the formless realm; belonging to the immaterial sphere [arūpa + avacara]