අලං
alaṃ
බුද්ධදත්ත පාලි අකාරාදිය
නි. ඔය ඇති; ප්රමාණයි; යෝග්ය; සමර්ථ; සෑහේ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
අ. අලඞ්කාර, පර්ය්යාප්ති, ප්රතිෂෙධ, සුදුසු යන අර්ථයන්හි. (පි. 102)
Digital Pāḷi Dictionary
- alaṃ 1 ind (it is) suitable; proper; worthy; appropriate (to)
- alaṃ 2 ind is able (to); is possible (to); is capable (of) [ala + aṃ]
- alaṃ 3 ind enough; it is enough (for)
- alaṃ 4 ind able; capable; competent
- alaṃ 5 ind that's enough (of)!; stop (with)!