අල්ලීයති
allīyati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(ආ+ලී+ය) ඇලේ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (අ+ලී. √ කි. සිලෙසෙ, ඇලීමෙහි +ති) ඇලෙයි, වැලඳගනියි. (පි. 102)
Digital Pāḷi Dictionary
- allīyati pr sticks; clings; adheres; attaches (to) [ā + līya + ti]
allīyati
(ආ+ලී+ය) ඇලේ.
ක්රි. (අ+ලී. √ කි. සිලෙසෙ, ඇලීමෙහි +ති) ඇලෙයි, වැලඳගනියි. (පි. 102)