අවක්කන්ත
avakkanta
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. බැසගත්; මඩින ලද.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. ඔක්කන්ත, අවක්රාන්ත, පැමිණීම් ඇති, උත්පත්තියට එළඹි. (පි. 104)
Digital Pāḷi Dictionary
- avakkanta pp beset (by); immersed (in); steeped (in); filled (with) [ava + √kam + ta]