අවරුන්ධති
avarundhati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(අව+රුධි+ංඅ) අවහිර කරයි; හිර කරයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (අව+රුධි √ දි. ආවරණෙ, වැළකීමෙහි +ති) ආවරණ කෙරෙයි, වසයි. (පි. 106)
Digital Pāḷi Dictionary
- avarundhati pr [ava + rundha +]
avarundhati
(අව+රුධි+ංඅ) අවහිර කරයි; හිර කරයි.
ක්රි. (අව+රුධි √ දි. ආවරණෙ, වැළකීමෙහි +ති) ආවරණ කෙරෙයි, වසයි. (පි. 106)