අවහාර
avahāra
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. ගෙනයාම; සොරා ගැන්ම.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. අවහරණය, සොරකම් කිරීම, සොරා ගැන්ම, ථෙය්ය සංඛාතෙන චිත්තෙන අවහරති ආදියති අවහරණංවා අවහාරො පස්විසි අවහාරයන් විනය පොත්වල දක්නට ලැබේ. (පි. 107)
Digital Pāḷi Dictionary
- avahāra masc removal; theft [ava + √har > hār + *a]