බුද්ධදත්ත පාලි අකාරාදිය – 88
අවස්සික
3. අවුරුද්ධක් ගත නො කළ (උපසම්පදාවෙන්).
අවස්සිත
3. පිහිට කොට ගත්.
අවස්සුත
3. කාමාශාවෙන් මැඩුණු; තෙත් වූ; වැගිරෙන.
අවසාන
න. කෙළවර; නිමවීම.
අවසිඤ්චන
න. ඉසීම; වත් කිරීම.
අවසිට්ඨ
3. ඉතිරි වූ.
න. ඉතිරි දෙය.
අවසිස්සති
(අව+සිස+ය) ඉතිරි වේ.
අවසිස්සන
න. ඉතිරි වීම.
අවසුස්සති
(අව+සුස+ය) වියලෙයි.
අවසුස්සන
න. වියලී යාම.
අවසෙස
3. ඉතිරි දෙය; ඉතිරි වූ.
අවසෙසක
න. ඉතිරි දෙය.
අවහට
3. ගෙන ගිය; සොරකම් කළ.
අවහරණ
න. සොරසිතින් ගෙනයාම.
අවහරති
(අව+හර+අ) සොරාගනී.
අවහසති
(අව+හස+අ) අවමන් කොට සිනාසෙයි.
අවහසිත්වා
පූ.ක්රි. අවමන් පිණිස සිනාසී.
අවහාර
පු. ගෙනයාම; සොරා ගැන්ම.
අවහීයති
(අව+හා+ඊ+ය) සමූහයෙන් වෙන්ව නවතී.