අව්හයති
avhayati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(ආ+ව්හෙ+අ) අඬගසයි; කැඳවයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (අ+ව්හෙ. √ භු. අව්හානෙ, කැඳවීමෙහි +ති) කැඳවයි, අමතයි. (පි. 104)
Digital Pāḷi Dictionary
- avhayati pr calls upon; summons; invokes [ā + vhaya + ti]
avhayati
(ආ+ව්හෙ+අ) අඬගසයි; කැඳවයි.
ක්රි. (අ+ව්හෙ. √ භු. අව්හානෙ, කැඳවීමෙහි +ති) කැඳවයි, අමතයි. (පි. 104)