අව්යයීභාව
avyayībhāva
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. අව්යයන් මුලින් යෙදෙන සමාස.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. ව්යය නොවන ස්වභාවය. නිපාත - උපසර්ග පූර්ව ව. සිද්ධ වන එනම් සමාසය, අනව්යය පදයන් අව්යය වන්නාවූ සමාසය. (පි. 103)
Digital Pāḷi Dictionary
- avyayībhāva masc (gram) indeclinable compound; adverbial compound [avyaya > avyayī + bhāva]