අවිජ්ජා
avijjā
බුද්ධදත්ත පාලි අකාරාදිය
ඉ. මෝහය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ඉ. අවිද්යාව, නොදැනීම, මෝහය, චතුස්සත්යය නොදැන්ම. සච්චානං තථට්ඨං අවිදිතං කරොතීනි අවිජ්ජා, දුක්ඛෙ අඤ්ඤාණං දුක්ඛසමුදයෙ අඤ්ඤාණං දුක්ඛනිරෝධෙ අඤ්ඤාණං දුක්ඛනිරෝධ ගාමිනියා පටිපදාය අඤ්ඤාණං අයං වුව්වති අවිජ්ජා. (පි. 107)
Digital Pāḷi Dictionary
- avijjā fem ignorance; illusion; not knowing; not understanding [na > a + √vid + yā]