අවිඤ්ඤාණ
aviññāṇa
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. විඤ්ඤාණයක් නැති; සිත් පිත් නැති; අචේතනික.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. විඤ්ඤාණ රහිත, දැනගැනීම් නැති, අවිත්තක. (පි. 107)
Digital Pāḷi Dictionary
- aviññāṇa adj without consciousness; unaware [na > a + vi + √ñā + aṇa]